Korala Walata Beheth – How To Treat Dry Skin | Disease Symptoms & Causes |  Vaseline Sinhala Review

Korala Walata Beheth – How To Treat Dry Skin | Disease Symptoms & Causes | Vaseline Sinhala Review

ආයුබෝවන්… හැඩකාරී යුටියුබ් චැනල් එකට අදත් ඔයාලව ආදරයෙන් පිලිගන්නවා. අද මම කථා කරන්නේ සමේ වියළි ගතිය නිසා ඇතිවෙන කොරළ තත්ත්වය ගැන. ඒ ගැන දැනගන්න ඕනෙ නම් රැදිලා ඉන්න මාත් එක්ක අද මම කතා කරන්න යන්නේ ගොඩ දෙනෙක්ට තියන සුලබ රෝග තත්වයක් වෙන කොරළ රෝගය ඇතිවෙන ආකාරය සහ එය වලක්වගන්න ආකාරය ගැනයි. කොරළ කියන්නේ චර්ම රෝගී…